Skip to content
Turtle Pharma

ඖෂධශාලා POS

කාර්යබහුල කවුන්ටර සඳහා වේගවත් බිල්පත්.

බාර්කෝඩ්, තාප මුද්‍රණය සහ පාරිභෝගික කළමනාකරණය සමඟ තත්පර කිහිපයකින් බිල්පත්.

  • පෝලිම් අඩු කරන්න
  • QR bill medicine guide for customers
  • බාර්කෝඩ් නිසා දෝෂ අඩු වේ
  • දිනපතා විකුණුම් බලන්න
  • වට්ටම් සහ return පහසුවෙන්
ෆාර්මසි POS බිල්පත් තිරය
ශ්‍රී ලංකාවට පළමු වතාවට

Customer Medicine Guide by QR Bill

QR Bill එකෙන් බෙහෙත් බොන විදිහ Customerටම බලන්න පුළුවන්

Turtle Pharma තුළින් pharmacy bill එකට QR code එකක් ඇතුළත් කළ හැක. Customerට තම mobile phone එකෙන් QR code එක scan කරලා, ගත්ත බෙහෙත් බොන විදිහ, වේලාව, ආහාරයට පෙරද පසුවද, dosage සහ pharmacist notes පහසුවෙන් බලන්න පුළුවන්.

Billing පමණක් නොවේ — Turtle Pharma ඔබේ customers බෙහෙත් නිවැරදිව ගන්න උදව් කරයි.
Bill එකේ QR Code

Pharmacy Bill + QR

Customer QR Scan කරයි

පැහැදිලි Usage Instructions

Medicine Guide

Morning / Afternoon / Night

දවසේ කවදා බෙහෙත් ගන්නද කියා පැහැදිලිව.

Before or After Food

ආහාරයට පෙරද පසුවද ගන්න ඕනද කියා.

Dosage Instructions

කොපමණ ගන්නද සහ කොපමණ වාරයක්ද.

Customerට ක්‍රියා කරන ආකාරය

1

Bill එකේ QR Code

Bill issue කරන විට Turtle Pharma receipt එකේ QR code එක print කළ හැක.

2

Customer QR Scan කරයි

Customer තම mobile phone camera එකෙන් QR code එක scan කරයි.

3

ගත් බෙහෙත් බලන්න

Scan කිරීමෙන් පසු customer තම pharmacy එකෙන් ගත් medicines බලයි.

4

පැහැදිලි Usage Instructions

Dosage, morning/afternoon/night, before/after food, pharmacist notes — සියල්ල එක තැනක.

Morning / Afternoon / Night

දවසේ කවදා බෙහෙත් ගන්නද කියා පැහැදිලිව.

Before or After Food

ආහාරයට පෙරද පසුවද ගන්න ඕනද කියා.

Dosage Instructions

කොපමණ ගන්නද සහ කොපමණ වාරයක්ද.

Pharmacist Notes

ඔබේ pharmacy team එක add කරන විශේෂ උපදෙස්.

ඖෂධශාලා මෙය තෝරන්නේ ඇයි

Customers නිවැරදිව මතක තබාගනී

Pharmacy එකෙන් ගිය පසුවත් බෙහෙත් නිවැරදිව ගන්න උදව් වේ.

Elderly & Chronic Patients සඳහා ideal

වයෝවෘද්ධ customers, chronic patients, බෙහෙත් ගණනාවක් ගන්නා අයට විශේෂයෙන් ප්‍රයෝජනවත්.

Customer Trust වැඩි කරයි

Service quality වැඩි කර customerට ඔබේ pharmacy ගැන care කරන බව පෙන්වයි.

Modern & Professional Image

ඔබේ pharmacy innovative, trustworthy, සාමාන්‍ය POS systems වලට වඩා වෙනස් බව පෙන්වයි.

ඖෂධශාලා POS

Customer Medicine Guide by QR Bill

Bill එකේ QR code එකක් print කර customerට mobile එකෙන් medicine usage instructions බලන්න දෙන්න.

වේගවත් බිල්පත්

ඖෂධ තත්පර කිහිපයකින් බිල්පත්.

බාර්කෝඩ් බිල්පත්

බාර්කෝඩ් ස්කෑන් කර වේගවත් බිල්පත්.

තාප මුද්‍රණය

වෘත්තීය තාප බිල්පත් මුද්‍රණය.

පාරිභෝගික කළමනාකරණය

පාරිභෝගික විස්තර සහ ඉතිහාසය.

වට්ටම්

භාණ්ඩ සහ බිල් වට්ටම්.

Return

return සමඟ තොග සකස් කිරීම.

දිනපතා විකුණුම්

දිනයේ සම්පූර්ණ විකුණුම්.

Cashier විකුණුම්

cashier අනුව විකුණුම්.

ඔබේ ඖෂධශාලාව නවීකරණය කිරීමට සූදානම්ද?

Turtle Pharma විශ්වාස කරන ඖෂධශාලා හිමිකරුවන් සමඟ එක්වන්න.